SAG රන් පදක්කමක් අදත් ලංකාවට

1

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් රන් පදක්කමක් ලබා ගැනීමට නිලානි රත්නායක අද සමත් වුනා.

ඒ මීටර 1500 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වෙමින්.

මේ වන විට ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ පසුවනවා.

ඒ රන් පදක්කම් 3ක් , රිදී පදක්කම් 9ක් හා ලෝකඩ පදක්කම් 14ක් සමගින්.

රන්පදක්කම් 16ක උරුමකම් කියන සත්කාරක නේපාලය පදක්කම් සටහනේ ඉදිරියේ පසුවනවා.

Comments