Digital වෙසක් කලාපය නරඹන ගමන් දඹදිව චාරිකාවට සහභාගී වීමට ඔබටත් අවස්ථාවක්

17

Dialog නේත්‍රාභිවන්දනා Digital වෙසක් කලාපය තුළින් මෙවර ඔබට අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල් තාක්ෂණය සමඟින් මුසු වූ වෙසක් කලාපයක අත්දැකීම විඳගැනීමේ අවස්ථාව හැමිවී තිබෙනවා.

තොරණ, භක්ති ගීත, වෙසක් කූඩු සංදර්ශන, සදහම් සිතුවිලි ඇතුළු වෙසක් සතිය තුළ සිදුකරණ සියළුම ක්‍රියාකාරකම් මෙහි අන්තර්ගත වනවා. එය නරඹන අතරතුර වටිනා දඹදිව වන්දනා චාරිකාවක් හෝ මුදලින් රුපියල් 100,000 ක තෑගි දිනාගැනීමේ අවස්ථාවද හිමිවෙනවා.

ඒ ඔබගේ නිවසේ වෙසක් අසිරියේ ඡායාරූපයක් වෙසක් කලාපය තුල ඇති වෙසක් කුඩු තරඟය වෙත ඉදිරිපත් කිරීමෙන්. Dialog නේත්‍රාභිවන්දනා Digital වෙසක් කලාපයට පිවිසීමට පහත Link එක Click කරන්න

http://bit.ly/2VvuKK9

Comments