නවසීලන්තයට යන ශ‍්‍රී ලංකා කණ්ඩායම

ටෙස්ට් තරඟ 2කට, එක්දින තරඟ 3කට සහ විස්සයි විස්ස තරඟයකට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද රාත‍්‍රියේ නවසීලන්ත බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. පසුගිය දා නම් කළ ශ‍්‍රී ලංකා ටෙස්ට්...

මොහොමඩ් අබ්බාස්ට අවසන් ගැටුම අහිමිවෙයි

නවසීලන්තයට එරෙහි තුන් වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත් වීමට පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස්ට සිදු වී තිඛෙනවා. වේග පන්දු යවන්නනා උරහිසේ ආබාධයකට ගොදුරු වී සිටීමයිි ඊට හේතු වන්නේ. ඩුබායි...

පුකොව්ස්කි ශ්‍රී ලංකාවට එරෙහි තරඟයට පිටියට එයි

ආශ්චර්යමත් තරුණ පිතිකරු විලියම් පුකොව්ස්කි ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට නම්කර ඇත. ඉන්දියාව හමුවේ...

මාලිංග සහ මැතිව්ස්ගේ මිල රුපියල් කෝටි දෙකයි

2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ මෙම ක්‍රීඩක වෙන්දේසිය ජායිපූර් හිදී පැවැත්වෙන බවයි. මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්...

ජනපති නියමයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වයට මාලිංග නම්කරයි

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලියට නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත් කෙරේ. උපනායක්වය හිමිව තිබෙන්නේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙය අද නිල...

මොරටුව-කොළඹ ශූරයන් වෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය 5 වැනි වරට සංවිධාන කළ අන්තර් විශ්වවිද්‍යාලීය ආරාධිත “ග්‍රිප් ටු ග්‍රිප්” වාර්ෂික කැරම් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර, කාන්තා...

කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස අවිශ්ක යයි

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබේ. ඒ අනුව ඔහු හෙට (1 වැනිදා* ආරම්භවන ශී‍්‍ර ලංකා ඔස්ටේ‍්‍රලියා දෙවැනි ටෙස්ට් තරගයේ සිට ශී‍්‍ර ලංකා පිතිකරණ...

පාකිස්තානය ටෙස්ට් ජයක් අභියස

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථානය අතර අබුඩාබි හි දි පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. තුන්වන දිනය සදහා ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි පාකිස්ථානය කිසිදු...

ප්‍රභල හඹා යාමකින් අනතුරුව ශ්‍රී ලංකා ජයග්‍රහණය ගිලිහී යයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ටවුරන්ගන්හිදී පැවැති පළමු එක්දින තරගය ලකුණු 45 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (3 වැනිදා) සමත්විය. ඒ අනුව තරග...

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ගැටුමේ තුන්වන දිනය අදයි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ තරඟය නිමා කරනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටියා. ඔවුන් පළමු...

POPULAR POST