ශ්‍රී ලංකාව අවසානයේ ජයග්‍රහණය ක්‍රිකට් උපන් රටට බන්දේසියක තබා භාරදෙයි

ශ්‍රී ලංකාවට එරෙහි අවසන් ටෙස්ට් තරඟය ලකුණු 42 කින් ජයගැනීමට එංගලන්තය මීට සුළු මොහොතකට පෙර සමත්වුනා. සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 284 ක් පමණයි. එහිදී අගනා...

වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික්

වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා සම්මානය ලෝක පාපන්දු තරගාවලියේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික්ට හිමි වෙයි. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හා ලයනල් මෙසී වසර 2007 සිට එක දිගට මේ සම්මානය දිනාගත්...

තුන්වන ටෙස්ට් තරඟය චන්දිමාල්ට අහිමි වෙයි

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම නිසා දිනේෂ් චන්දිමාල් එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට ද ක‍්‍රීඩා නොකරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කළා. ඔහු වෙනුවට බොහෝදුරට චරිත් අසලංක එම තරඟයට ක‍්‍රීඩා...

මාලිංග සහ මැතිව්ස්ගේ මිල රුපියල් කෝටි දෙකයි

2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ මෙම ක්‍රීඩක වෙන්දේසිය ජායිපූර් හිදී පැවැත්වෙන බවයි. මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්...

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ගැටුමේ තුන්වන දිනය අදයි

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ තරඟය නිමා කරනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටියා. ඔවුන් පළමු...

තුන් දින පුහුණූ තරඟය ජය පරාජයකින් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර තුන් දින පුහුණූ තරඟය ජය පරාජයකින් තොරව නිමාවට පත් වුණා. එය පැවැත්වුණේ නේපියර්හීදියී. එම තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම කඩුළු 9 කට ලකුණූ...

පුකොව්ස්කි ශ්‍රී ලංකාවට එරෙහි තරඟයට පිටියට එයි

ආශ්චර්යමත් තරුණ පිතිකරු විලියම් පුකොව්ස්කි ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට නම්කර ඇත. ඉන්දියාව හමුවේ...

චන්දිමාල්ගේ තුරුම්පුව

ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඉන්දීය පිල ලැබූ ඓතිහාසික ජයග්‍රහණය මෙන් සාර්ථකත්වයක් ලැබීමට නම් පිතිහරඹයේ ඉහළම දස්කම් පෙන්වමින් පළමු ඉනිමේදී ලකුණු 300ට වැඩි සංඛ්‍යාවක් ඉනිමට එකතු කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ්...

නුවර අහස යට ක්‍රිකට් උපන් රටට සුවිශේෂ තෑග්ගක්

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 57ත ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයහිමිවූයේ එංගලන්ත කණ්ඩායමටයි. 2001...

නවසීලන්තයට ලකුණු 4 ක තියුණු ජයක්

නවසීලන්තය සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරඟය ලකුණු 4 කින් ජයගැනීමට නවසීලන්තය සමත්වුනා. ක්‍රිකට් විචාරකයන් මෙය හැඳින්වූයේ පාකිස්ථානයට ලබගතහැකිව තිබූ පහසු ජයක් ගිලිහී ගිය අවස්ථාවක් බවටයි. තුන්වන දිනය සදහා ඊයේ තරගය නතර කරන...

POPULAR POST