කෝලිට ජගත් සම්මාන තුනක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාර්ෆිල් සෝබර්ස් සම්මානය හා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා, වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වය දිනා...

රොනාල්ඩෝ අධිකරණයට

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැඩ්රිඩ් හි අධිකරණයක පෙනී සිටියේය. ඒ යුරෝ මිලියන 18.8ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව යටතේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ක්‍රිකට් නිලවරණය කල්දැමීමට ICCයෙන් අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් පියවරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වෙයි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන්...

චන්දිමාල්ගේ තුරුම්පුව

ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඉන්දීය පිල ලැබූ ඓතිහාසික ජයග්‍රහණය මෙන් සාර්ථකත්වයක් ලැබීමට නම් පිතිහරඹයේ ඉහළම දස්කම් පෙන්වමින් පළමු ඉනිමේදී ලකුණු 300ට වැඩි සංඛ්‍යාවක් ඉනිමට එකතු කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ්...

ගිලිහිණු එකම විස්සයි විස්ස

සංචාරක ශ්‍රී ලංකා පිල සහ නවසීලන්තය අතර ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති එකම විස්සයි20 තරගය ලකුණු 35 කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය. ටෙස්ට් තරගාවලිය 1-0 ක්...

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරඟ තහනමක්

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පරිපාලනය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනය (ෆීනා) විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පුකොව්ස්කි ශ්‍රී ලංකාවට එරෙහි තරඟයට පිටියට එයි

ආශ්චර්යමත් තරුණ පිතිකරු විලියම් පුකොව්ස්කි ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට නම්කර ඇත. ඉන්දියාව හමුවේ...

දකුණු අප්‍රිකා නායකත්වයට එල්ගා

පාකිස්තානයට එරෙහිව වොන්ඩරර්ස්හිදී අනිද්දා (11 වැනිදා) ආරම්භවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ නායකත්වය සඳහා ඩීන් එල්ගා පත්කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. නිත්‍ය නායක ෆෆ්...

විස්සයි විස්සට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා නෑ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර 11 වැනිදා පැවැත්වෙන විස්සයි - 20 ක්‍රිකට් තරගය නවසීලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට අහිමි වී තිබේ. දෙරට...

කුසල් යළි ටෙස්ට් පිටියට

මේ මස මස 13 වැනිදා පෙබරවාරි මස 6 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට කුසල් පෙරේරා ඇතුළත් කිරීමට...

POPULAR POST