කඩිමුඩියේ හදපු ව්‍යස්ථාවේ දරුණුතම ප්‍රතිඵලය හෙට

“කඩිමුඩියේ සකස් කරන ලද, පිළිවෙළක් නොමැති, යොදා ඇති භාෂාවේ දුර්වලකම්වලින් යුක්ත, අවශ්‍ය වදන්වලින් තොර හා අනවශ්‍ය වදන්වලින් පිරුණු නව ව්‍යවස්ථාව අනාගතයේ දී නීතිවේදීන්ගේ වාසියට පමණක් හේතුවන, කෙස්පළන තර්ක විතර්ක ඉස්මතු කරන...

රටම කතාවෙන ඔඩුදුවන අර්බුදයේ අවසන් විසඳුම ?

අපේ රටේ අභ්‍යන්තර කටයුතු සඳහා මේ තරමට විදේශ රටවල් ඇඟිලිගසන ලද කාලයක් අපට මතකයේ නැත. ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල තානාපතිවරු දිගින් දිගටම අපේ රටේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වෙමින්...

පෙබරවාරි 4 ට කලින් නව ව්‍යවස්ථා කෙටුම්පතක්

එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ (2019) පෙබරවාරි 4 වැනි දාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද, නැත්ද ?

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද, නැත්ද, යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරීමට රජය තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම්...

අභ්‍යන්තර දේශපාලන අර්බුදයට පැමිණි ජාත්‍යන්තරයේ නොපෙන්වන කතාව

ඇමරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හැමදාමත් කියන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නූතන ලෝකයට වැඩක් නැත. අප ඔහුගේ අදහසට එකඟ වන්නේ පහත පදනම මතය; එක්සත් ජාතීන්ගේ සංවිධානය අවුරුද්දකට වරක් ඇමරිකාවේදී රැස්වෙයි. මේ රැස්වීම...

අගමැති ධුරය යළි රනිල්ට දෙන්න යෝජනාවක්

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය දැරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් 12දා පාර්ලිමේන්තුව රැස්වුණ විටදී ඉදිරිපත් කර වැඩි ඡන්දයෙන් සම්මත කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු...

නව ක්‍රමයට බැරිනම් පැරැණි ක්‍රමයට මැතිවරණ පවත්වන්න

මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මේ වන විට මැතිවරණ කොමිසමට, පුරවැසියන්ට, අධිකරණයට හා සිවිල් සංවිධාන වෙත බාරදෙන බව විපක්ෂ නායක කාර්යාලයේ (23) පැවැති මාධ්‍ය හමුවේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතර දිස්ත්‍රික්...

රනිල්ට මෛත්‍රීගෙන් ආරාධනාවක්

පසුගිය 26 වැනි සිකුරාදාවෙන් ආරම්භ වූ රටේ දේශපාලන අස්ථාවරත්වය පාර්ලිමේන්තුවේ හැසිරීම තුළින් රටම දුටුවේය. මේ අස්ථාවර දේශපාලන තත්ත්වයට විසඳුම් ලබාගැනීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් වුවත් එම එකම යෝජනාවක්වත් සාර්ථක වූයේ නැත....

කථානායකගේ පොදු අපේක්ෂක සිහිනය

ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සිහිනයෙන් කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ අරමුණු ඉටුකරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති එස්. බී. දිසානායක මහතා...

විමල්ට ගෙවන්න වෙන කෝටියේ වන්දිය

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ඊයේ (11 දා) ජාතික නිදහස් පෙරමුණේ නායක...

POPULAR POST