මෛතී‍්‍රපාල සිිරිසේන කථානායක ධුරය ලබාගැනීමට අපේක්‍ෂාවෙන් සිටී

ලක්‍ෂ 13 ක ඡන්ද පදනමක් ඇති බව පවසමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මුලා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ එච් එම් ෆවුසි...

ජනපති ප්‍රමුඛ ආණ්ඩුට මහ මැතිවරණයේදී සහය දෙන්න නිදහස් පක්ෂයේ තීරණයක්

ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේය. මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රි...

සජිත් එජාප නායකත්වයට ගේන්න යෝජනාවක් සම්මත වෙයි

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කරන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී ඊයේ යෝජනාවක් ඉදිරිපත් විය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනාව...

කුමන පක්ෂ සමඟ සන්ධාන ගත වුණත් පොහොට්ටුවේ ලකුණ වෙනස් කරන්න බෑ

ඉදිරි මහමැතිවරණයේදී ඇති කරගන්නා සන්ධනායකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් කර ගැනීමට විරෝධයක් නැතත්, පොහොට්ටුව ලකුණ අතහැරීමට එකඟ විය නොහැකි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු පවසනවා.

එජාපය අද සිරිකොතේදි නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක්

නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (16) රැස්වනවා. ඒ, පිටකෝට්ටේ පිහිටි සිරිකොත මූලස්ථානයේදීයි. අද පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක නෙත්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(16) රැස්විමට නියමිතව තිබේ. අද රාත්‍රී 07.00ට පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී මධ්‍යම කාරක සභාව රැස්විමට නියමිතයි.

රංජන් රජයේ රස පරීක්ෂක හමුවට ඉදිරිපත් කිරීමට නියෝගයක්

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මෙරට තරුණ තරුණියන්ට කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීමට වරම්

සංචාරක හා  හෝටල් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ. ඒ අනුව මෙරට තරුණ තරුණියන්ට කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවලට ඇතුළත්ව සංචාරක හා...

2020 වසර නවක වදය වැළැක්වීමේ වසර ලෙස ප්‍රකාශයට පත්කරන බව බන්දුල ගුණවර්ධන කියයි

2020 වසර නවක වදය වැළැක්වීමේ වසර ලෙස ප්‍රකාශයට පත්කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. මේ වසරේදී නවක වදය ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන...

MCC ගිවිසුම ගැන දෙරටේම ජනතා අදහස් සැලකිල්ලට ගත යුතු බව ජනපති කියයි

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම (MCC) සම්බන්ධ ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

POPULAR POST