කොස්තාපල් සහ බිරිඳ කෝටි 3ක හෙරොයින් සමඟ අත්අඩංගුවට

පෑලියගොඩ දිසා දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිඳ රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 3.5 ක් සමඟ ඊයේ සවස පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට...

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිව සේවකයන් වර්ජනයක

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඊයේ (30 වැනිදා) සිට එම ධුරයෙන් ඉවත් කොට රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය...

මත් ජාවාරම මඬින්න කැප වූ පොලිස් නිලධාරීන්ට ජනපතිගෙන් අද සම්මාන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ,මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන ,ජනපති...

ජනප්‍රිය රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් අනතුරකට ලක්වෙයි

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ගම්මන්පිල ප්‍රදේශයේදී අද (28) අලුයම සිදුවු රිය අනතුරකින් තුවාල ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් කුමානායක මහතා හොරණ මූලික රෝහලට...

විමල් වීරවංශ CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (28) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.  ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට...

ආවා සමාජිකයින් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට

යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ආවා කල්ලි සමාජිකයින් අද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසලදී පුද්ගලයින් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල...

ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි

ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති සිය යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. මෙම මෙහෙයුම සඳහා උපකරණ රැගත්...

පාර්ලිමේන්තු ගැටුමේ අලාභය 325000ක්

පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට ඒ සඳහා පත් කළ විමර්ශන කමිටුව විසින් චෝදනා එල්ල කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මස 14,15...

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ වරෙන්තුව යළි සමාලෝචනය කරන්න

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණයක් මඟින් නිකුත් කර තිබෙන වරෙන්තුව හා සම්බන්ධ ක්‍රියාදාමය යළි සමලෝචනය කිරීම...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24කගේ බිලියන ගණනක වත්කම් රාජසන්තකයි

මීට සති කිහිපයකට පෙර බේරුවල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ දෙසිය තිහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ සමන්තද සිල්වා ඇතුළු හඳුනාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනකුගේ බිලියන...

POPULAR POST