තීරණාත්මක අවසන් සාකච්ඡාව

අභියාචනාධිකරණ නියෝගයෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම රැස්වීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා. මේ අතර, ජනාධිපති මෛත‍්‍රීපාල...

ජනපති සතු බල ගැන හිටපු අගවිනිසුරු කියූ කතාව

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමි ජනාධිපතිවරයාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසනවා. කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික එකමුතුව සංවිධානය කල රැුළියකට අද මරදානේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ජන...

පොලිස් ඝාතනවලට එරෙහිව මඩකලපුවේ විරෝධතා

මඩකලපුව - වව්නතිව් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් මඩකලපුව ප‍්‍රදේශයේ විරෝධතා කිහිපයක් අද පැවැත්වුණා. ත‍්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ...

රැකියා විරහිත උපාධිධාරී විරෝධතාවට, ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක්

විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා. 57,000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැුකියා ලබාදෙන ලෙස සහ සංවර්ධන නිලධාරීන්...

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළැයි, රන්ජන් රාමනායකට නොතීසි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කෙරුණා. ඒ, පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විනිසුරු...

අගමැති මහින්ද ඇතුලු 49 කට සිය ධුර දැරීම වළක්වමින් අධිකරණයෙන් නියෝගයක්

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 49 දෙනෙකුට නව රජයේ අග්‍රාමාත්‍යධුරය / අමාත්‍යධුර / රාජ්‍ය අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිඛෙනවා. අභියාචනාධිකරණයේ සභාපති...

හදිසියේම අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර තිබේ. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අග්‍රමාත්‍යවරයා කරුණු පැහැදිලි කරනු ඇති බව ද සදහන්. රට ස්ථාවර කරන්න පුළුවන් මහා...

656,641 ක් ලියන සාමාන්‍ය පෙළ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භවීමට නියමිතයි. මෙවර විභාගයට අපේක්ෂකයින් 656,641 ක් පෙනී සිටින අතර එය මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති. ලබන 12 වැනි දා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ...

එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ යාත‍්‍රාව ඇරඹෙයි

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වන යුක්තියේ යාත‍්‍රාව රිය පෙරහර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසළින් අද උදෑසන ආරම්භ වනවා. මෙය කළුතර, ගාල්ල, මාතර, නගර පසු කරමින්...

ජනපති සහ UNPය අතර හෙට තවත් සාකච්ඡාවක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡුාව ඊයේ පැවති අතර ඊට එක්වූ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ...

POPULAR POST