ජනපති සහ UNPය අතර හෙට තවත් සාකච්ඡාවක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡුාව ඊයේ පැවති අතර ඊට එක්වූ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ...

225 ක් අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට නම් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති...

ආණ්ඩුවට එක්වෙනවා ද ? අවසන් තීරණය මෙන්න

එක්සත් ජාතික පක්ෂය විසින් තනන ආණ්ඩුවට එක් නොවීමට ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ 21දෙනාගේ කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී තීරණය කර තිබේ. ආණ්ඩුවට එක් නොවී විපක්ෂය ශක්තිමත් කිරීමට තමන්...

විමල් වීරවංශ CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (28) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.  ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට...

අදත් පාර්ලිමේන්තු සැසියට එන්නේ නෑ – දිනේෂ්

පාර්ලිමේන්තු රැස්වීම සඳහා අද (4) දිනයේ ද සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. සම්ප‍්‍රදායන්ට අනුව පාර්ලිමේන්තුව රැස්වන ලෙසට අපි ඉල්ලීම් කළත් එය සිදුනොකෙරෙන බැවින් තම මන්ත‍්‍රී...

වැස්ස එක්ක යළි හිස ඔසවන ඩෙංගු මාරයා

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පවසනවා. වසරේ ආරම්භයේ සිට මේ දක්වා රට පුරා ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 45701ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න...

ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ මෙන්න

හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 දක්වා පැය 15 ක කාලයක් වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි. ලංකා විදුලි බල...

මි.මී. 9 පිස්තෝලවල ලියාපදිංචිය අහෝසියි

ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට දැනට භාවිතයේ පවතින ලියාපදිංචිකර ඇති මිලිමීටර් 9 පිස්තෝල සහ රිවෝල්වර යන ගිනිඅවිවල ලියාපදිංචිය අහෝසි කෙරේ. එම ගිනි අවි සඳහා...

සියල්ලන් බලා සිටින එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා

වර්තමානයේ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා වහාම පක්ෂ සම්මේලනයක් කැඳවන්නැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයෝ ඉල්ලති. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු...

සාගර මත් ජාවාරම මඩින්න බළකායක්

මුහුදු මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එ්ම වැළැක්වීමට සාගර බළකායක් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

POPULAR POST