71 වැනි ජාතික දින සැමරුම

71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර පිටියේදි අභිමානවත් ලෙස පැවැත්වුණා. පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සම්ප්‍රාප්තිය මුලින්ම සිදුවූ අතර, ඉන්...

656,641 ක් ලියන සාමාන්‍ය පෙළ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භවීමට නියමිතයි. මෙවර විභාගයට අපේක්ෂකයින් 656,641 ක් පෙනී සිටින අතර එය මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති. ලබන 12 වැනි දා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ...

නරක් වූ පුවක් ඉන්දියාවට යෑවූ බවට පැවසෙන අසත්‍ය පුවතට සනත්ගෙන් පිළිතුරු

ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට චෝදනා එල්ල කරමින් පසුගියදා පුවතක් වාර්තා වී තිබුණේ ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගමක් මඟින් නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට යෑවු බවටයි. මේ පිළිබඳව...

ගාමිණී ජයවික්‍රම පෙරේරා පොලිසියට

තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී එල්ල වූ මිරිස් කුඩු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාර දුන්නා. ඉන් අනතුරුව, මාධ්‍ය...

අගමැති මහින්දට එරෙහි පෙත්සම ගැන අද අභියාචනාධිකරණය දුන් තීන්දුව මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නිත්‍යානුකූල බලයක් නොමැති බව බව නිගමනය කරන්නැයි රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122 ක් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන 30 සහ...

හදිසියේම අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර තිබේ. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අග්‍රමාත්‍යවරයා කරුණු පැහැදිලි කරනු ඇති බව ද සදහන්. රට ස්ථාවර කරන්න පුළුවන් මහා...

මහින්දට එරෙහි අතුරු තහනම තවදුරටත්

තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. කෙසේ වෙතත් එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි  කර තිබු ඉල්ලීම...

පොලීසියේ දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එළියට ආ අලුත්ම කතාව

මඩකලපුව - වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ ස්ථානය අද පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ නිරීක්ෂණයට ලක්වුණා. පොලිස්පතිවරයාට අමතරව අපරාධ පරීක්ෂණ...

ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දුපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති සුනාමියෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නුගේගොඩ කාන්තා ඝාතනයට අත්අඩංගුවට සැකකරු මොරටුව සහ නවගමුව අභිරහස් ඝාතනවලට සම්බන්ධයි ?

නුගේගොඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

POPULAR POST