දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ඉවතට

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය දිස්ත්‍රික්ක 19 ක් සඳහා හෙට (6) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ.  කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැරුණු...

ඖෂධ ගබඩාවක ගින්නක්

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ  ගින්නක් ඇති වී තිබෙනවා. අද උදෑසන 11ට පමණ එම ගින්න හටගත්  බවයි වාර්තා වන්නේ. මේ වනවිට ගින්න නිවීම සඳහා පියවර ගෙන...

කොරෝනා ආසාදිත කත බිහිකළ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවැසීය. ආසාදිත දරුවා බිහිකළ...

කෝවිඩ් – 19 රෝගීන් ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න ඇප් එකක්

කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සහ මෑත කාලයේදී විදේශ රටවල සිට පැමිණි පිරිස් සඳහා නිරෝධායනය වීමට රජය සහ සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් නිවේදන නිකුත් කළත්, එයට සම්බන්ධ නොවී මඟහැර සිටින පුද්ගලයන්...

යාපනය බන්ධනාගාරයේ සිරකරුවන් 325 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි

ඉතා සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කොට සිටින පුද්ගලයින් ඇප මත නිදහස් කිරීමට රජය ගෙන ඇති තීරණය යටතේ යාපනය බන්ධනාගාරයේ සිරකරුවන් 325 දෙනෙකු නිදහස් කිරීම සදහා තෝරා ගෙන සිටින බව යාපනය බන්ධනාගාර...

කොවිඩ් ආසාදනය වූ තවත් රෝගියෙක් සුවය ලබයි

රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ සුවය ලැබූ තවත් පුද්ගලයෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ...

බහුදින ධීවර යාත්‍රා සදහා නිරෝධායන සහතිකය අනිවාර්යයි

බහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල  ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ  මහජන සෞඛ්‍ය නිලධාරි විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍ය බව බව ධීවර...

කොවිඩ් 19 ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා...

වවුනියාවේදී මිය ගිය කාන්තාවට කොරෝනද?

වවුනියාව,රෝහලට ඊයේ(01) ඇතුළත් කළ කාන්තාවක් දින ගණනාවක් පැවති උණ රෝගය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව වවුනියාව මහ රෝහල් අධ්‍යක්ෂක කේ.නන්දකුමරන් මහතා පවසයි. නන්දකුමරන් මහතා පැවසුවේ වවුනියාව,කට්කුලි ප්‍රදේශයේ...

වෙන්ටිලේෂන් යන්ත්‍ර ලංකාවේ නිපදවයි

දේශීය නව නිපැයුමක් ලෙස නිර්මාණය කරනු ලැබූ කෘතිම ස්වසන ආධාරකය( Ventilation Machine)  ප්‍රථම වරට හඳුන්වා දීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (2020.04.01) පෙරවරුවේ සිදුකරනු ලැබීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂවරුන් වන...

POPULAR POST