නෞකා තුනක් අත්අඩංගුවට – රටවල් දෙකක් ඇවිලේ

රුසියාව, යුක්රේනයට අයත් නෞකා 03 ක් අත්අඩංගුවට ගැනීමෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. තම දේශසීමාවට අයත් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ බව පවසමින් රුසියාව මෙලෙස යුක්රේන නෞකා සිය ග්‍රගහනයට නතුකරගෙන ඇතැයි...

බිග් බී ගේ කෙරුවාවට 1398 දෙනෙකු ඔහුගේ ගෙදරට

ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් විසින් එරට ගොවීන්ගේ රුපියල් මිලියන 40ක ණය මුදල් ගෙවා දමා ඇති අතර හෙට (26) වැනිදා එම ගොවීන් "මිහිපිට දෙවියා" මුණ ගැසීමට මුම්බායි වෙත පැමිණීමට නියමිතය. ණය ගෙවීම්...

25 දෙනෙකුට දිවි අහිමිකළ බස් අනතුර

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මන්ද්‍යා ප්‍රදේශයේදී මගී බස් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව එය ඇළට පෙරළී ඇති අතර, බස්...

නබි තුමන්ගේ උපන් දිනය දා රුධිරයෙන් නැහැවුණු දේවස්ථානය (වීඩියෝ සහිතයි)

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඊයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම ප්‍රහාරයෙන් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඊයේට යෙදුණු නබි...

ළමයින් 85,000 කට මරු කැඳවූ ගැටුම (වීඩියෝ සහිතයි)

ගත වූ වසර 3ක කාලය තුළ යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් කුඩා ළමයින් 85,000ක් මිය ගොස් තිබෙනවා. මොවුන් සියළු දෙනා වයස අවුරුදු 5ට අඩු ළමයින් වන අතර, යුද ගැටුම් සමඟ යේමනය පවතින...

ෆේස්බුක් වෙත පිවිසීමට තවමත් බාධා

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමේදී තවදුරටත් බාධා පවතින බව ෆේස්බුක් සමාගම ප‍්‍රකාශ කළා. ෆේස්බුක් - මැසෙන්ජර් - යෙදුම බිඳ වැටීමෙන් දිනකට පසු ඊයේ දිනයේදී ෆේසුුබුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් සමාජ ජාල අඩවි ද...

චීන ජනපති ෂී ජින් පිං දකුණු කොරියා ජනපති මුන් ජේ ඉන් හමුවෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මොරෙස්බි වරාය නගරයේ දී දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මහතා හමුවූවා. ගෙවී ගිය වසරේ, දෙරට නායක දෙපළ එලඹුණු එකඟතාවන් ඵලදායි ලෙස ක්‍රියාවට නංවා ඇතැයි ෂී...

නෙතන්යාහු බේරේ

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටීම වළක්වා ගැනීමට අද හැකි වී තිබෙනවා. ඒ, පාලක සන්ධානයේ තවත් පාර්ශවකරුවෙකු රජයෙන් ඉවත්වීමේ තීරණය වෙනස් කිරීම හේතුවෙන්. ගාසා තීරයේ හමාස් සන්නද්ධ කණ්ඩායම සමඟ සටන් විරාමයකට එළඹීම...

ප්‍රංශ විරෝධතාවය හේතුවෙන් 400 ක් තුවාල ලබයි

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතාව අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් 400 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් සහ මෝටර් රථ අනතුරු...

නොසිතූ මොහොතක ලෝක බලවතා ගිනිගෙන දැවුණු බිමට එයි (ඡායාරූප සහිතයි)

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලැව් ගිණි හේතුවෙන් කැලිෆෝනියාවේ ඇතිවූ ආපදා තත්වය නිරීක්ෂණය කිරීමට පැමිණ තිබෙනවා. මෙම ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට මියගිය පිරිස 76 දක්වා ඉහලගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්...

POPULAR POST