ෆේස්බුක් වෙත පිවිසීමට තවමත් බාධා

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමේදී තවදුරටත් බාධා පවතින බව ෆේස්බුක් සමාගම ප‍්‍රකාශ කළා. ෆේස්බුක් - මැසෙන්ජර් - යෙදුම බිඳ වැටීමෙන් දිනකට පසු ඊයේ දිනයේදී ෆේසුුබුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් සමාජ ජාල අඩවි ද...

තෙරේසා අගමැතිනියගේ බ්‍රෙක්සිටි ගිවිසුම පරාදයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගෙන ආ බ්‍රෙක්සිට් ගිවිසුම වැඩි ඡන්ද 230කින් එරට පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය. මෙය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ආණ්ඩු පක්ෂයක් ලැබී විශාලතම පරාජය...

නබි තුමන්ගේ උපන් දිනය දා රුධිරයෙන් නැහැවුණු දේවස්ථානය (වීඩියෝ සහිතයි)

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඊයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම ප්‍රහාරයෙන් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඊයේට යෙදුණු නබි...

වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට මධුරෝ අනතුරු අඟවයි

වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව එරට ජනාධිපති නිකලස් මධුරෝ පවසනවා. විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ, තමා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප‍්‍රකාශයට පත් කිරීමත් සමඟ...

ඇලස්කාවට ප්‍රබල භූ කම්පනයක්

උත්තරධ‍්‍රැවයට ආසන්නව පිහිටි ඇමරිකාවේ විශාලතම මෙන්ම අඩුම ජනගහන ඝනත්වයක් සහිත ඇලෙස්කාවේ ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් පරිමාණයේ 7ක ප‍්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය ඇලස්කාවේ විශාලතම සහ ජනාකීර්ණතම නගරය වන ඇන්කරේජ් ආසන්නයේ...

ළමයින් 85,000 කට මරු කැඳවූ ගැටුම (වීඩියෝ සහිතයි)

ගත වූ වසර 3ක කාලය තුළ යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් කුඩා ළමයින් 85,000ක් මිය ගොස් තිබෙනවා. මොවුන් සියළු දෙනා වයස අවුරුදු 5ට අඩු ළමයින් වන අතර, යුද ගැටුම් සමඟ යේමනය පවතින...

අයෝධ්‍යා පුරවරයේ රාම් දෙවොල යළි ඉදිකරනවා – භාරත ජනතා පක්‍ෂ ලේකම් පවසයි

අයෝධ්‍යා පුරවරයේ රාමාගේ දෙවොල ඉදිකරන බව භාරතීය ජනතා පක්‍ෂ ලේකම් රාම් මහාදේව් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය ප්‍රාන්ත ඇමැති ප්‍රකාශ් ජවදේකර්ද ඇගයීමට ලක්‌ කර තිබේ. එහෙත් දේශපාලන විචාරකයන් පවසන්නේ රාම්...

බිග් බී ගේ කෙරුවාවට 1398 දෙනෙකු ඔහුගේ ගෙදරට

ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් විසින් එරට ගොවීන්ගේ රුපියල් මිලියන 40ක ණය මුදල් ගෙවා දමා ඇති අතර හෙට (26) වැනිදා එම ගොවීන් "මිහිපිට දෙවියා" මුණ ගැසීමට මුම්බායි වෙත පැමිණීමට නියමිතය. ණය ගෙවීම්...

සැක කටයුතු පාර්සල් යැවූ අයෙක් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ කැන්බර්, මෙල්බර්න් සහ සිඩ්නි නගර වල පිහිටි තානාපති කාර්යාලවලට සැක කටයුතු පාර්සල් යැවීම සම්බන්ධයෙන් පුද්ගලයකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට...

ප්‍රංශ විරෝධතාවය හේතුවෙන් 400 ක් තුවාල ලබයි

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතාව අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් 400 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් සහ මෝටර් රථ අනතුරු...

POPULAR POST