චීන ජනපති ෂී ජින් පිං දකුණු කොරියා ජනපති මුන් ජේ ඉන් හමුවෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මොරෙස්බි වරාය නගරයේ දී දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මහතා හමුවූවා. ගෙවී ගිය වසරේ, දෙරට නායක දෙපළ එලඹුණු එකඟතාවන් ඵලදායි ලෙස ක්‍රියාවට නංවා ඇතැයි ෂී...

You tube නාලිකා මිලියන ගණනක් හදිසියේ ම ඉවත් කරයි

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අදාළ නාලිකා පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සහ වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී...

බිග් බී ගේ කෙරුවාවට 1398 දෙනෙකු ඔහුගේ ගෙදරට

ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් විසින් එරට ගොවීන්ගේ රුපියල් මිලියන 40ක ණය මුදල් ගෙවා දමා ඇති අතර හෙට (26) වැනිදා එම ගොවීන් "මිහිපිට දෙවියා" මුණ ගැසීමට මුම්බායි වෙත පැමිණීමට නියමිතය. ණය ගෙවීම්...

ලෝක බැංකුවේ ඩොලර් බිලියන දෙසීයක ආධාරය

දේශගුණික විපර්යාසවලට එරෙහිව කටයුතු කරන රටවල් සඳහා වසර 05ක් පුරා අමෙරිකා ඩොලර් බිලියන දෙසීයක ආධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබේ. ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවක් පෝලන්තයේදී පැවැත්වුණු අතර එම සමුළුවට එක්සත්...

ළමයින් 85,000 කට මරු කැඳවූ ගැටුම (වීඩියෝ සහිතයි)

ගත වූ වසර 3ක කාලය තුළ යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් කුඩා ළමයින් 85,000ක් මිය ගොස් තිබෙනවා. මොවුන් සියළු දෙනා වයස අවුරුදු 5ට අඩු ළමයින් වන අතර, යුද ගැටුම් සමඟ යේමනය පවතින...

25 දෙනෙකුට දිවි අහිමිකළ බස් අනතුර

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මන්ද්‍යා ප්‍රදේශයේදී මගී බස් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව එය ඇළට පෙරළී ඇති අතර, බස්...

නෞකා තුනක් අත්අඩංගුවට – රටවල් දෙකක් ඇවිලේ

රුසියාව, යුක්රේනයට අයත් නෞකා 03 ක් අත්අඩංගුවට ගැනීමෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. තම දේශසීමාවට අයත් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ බව පවසමින් රුසියාව මෙලෙස යුක්රේන නෞකා සිය ග්‍රගහනයට නතුකරගෙන ඇතැයි...

නෙතන්යාහු බේරේ

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටීම වළක්වා ගැනීමට අද හැකි වී තිබෙනවා. ඒ, පාලක සන්ධානයේ තවත් පාර්ශවකරුවෙකු රජයෙන් ඉවත්වීමේ තීරණය වෙනස් කිරීම හේතුවෙන්. ගාසා තීරයේ හමාස් සන්නද්ධ කණ්ඩායම සමඟ සටන් විරාමයකට එළඹීම...

කටාරය, ඔපෙක් සංවිධානයෙන් ඉවත් වෙයි

තෙල් අපනයනය කරන රටවල ඔපෙක් සංවිධානයෙන් ලබන ජනවාරි පළමුවැනිදා සිට ඉවත් වන බව කටාර් රාජ්‍යය අද නිවේදනය කළා. සිය වාර්ෂික ස්වභාවික වායු නිෂ්පාදනය ටොන් මිලියන 77 සිට 110 දක්වා ඉහළ නැංවීම සඳහා...

ප්‍රංශ විරෝධතාවය හේතුවෙන් 400 ක් තුවාල ලබයි

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතාව අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් 400 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් සහ මෝටර් රථ අනතුරු...

POPULAR POST

10000කට ෆේස් බුක් සමාජ ජාලය හරහා දැරියක් අලෙවි වෙයි

ෆේස් බුක් සමාජ ජාලය භාවිතා කරමින් 16 හැවිරිදි සුඩාන දැරියක ළමා මනාලියක ලෙස වෙන්දේසි කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. ලන්සු තැබූ අවස්ථාවේදී ඇය...