ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ ට්විටර් ගිණුම් එක්ලක්ෂ 66,000ක් ඉවත් කෙරේ

ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කළ ගිණුම් එක්ලක්ෂ 66,513ක් පසුගිය වසරේ ජුලි සිට දෙසැම්බර් දක්වා මාස 6ක කාලයක් තුළ ඉවත් කළ බව ට්විටර් සමාජ මාධ්‍යය පවසනවා.

ඕස්ටේ‍්‍රලියානු අගමැතිට බිත්තර ප‍්‍රහාරයක්

ප‍්‍රාදේශීය කාන්තා සංගමයක උත්සවයකදී 25 හැවිරිදි කාන්තාවක විසින් ඕස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන්ට බිත්තර ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ඇය දමාගැසූ බිත්තරය පුපුරා...

ජන සමාජයට අනතුරුදායක පුද්ගලයන් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගනියි

ජන සමාජයට අනතුරුදායක පුද්ගලයන් සිය සමාජ මාධ්‍යයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අන්තවාදී අදහස් දරණ පුද්ගලයන් රැසක් ෆේස්බුක් මෙන්ම ඊට අයත් ඉන්ස්ටග්‍රෑම්...

ජපානයේ නව අධිරාජ්‍යයා අකිහිතෝ අධිරාජ්‍යයාගේ පුත් නරුහිතෝ කුමරු

ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අකිහිතෝ අධිරාජ්‍යයාගේ පුත් නරුහිතෝ කුමරු නිළ වශයෙන් වැඩ භාර ගනියි මෙම පත්වීමත් සමඟ ජපානයට නව යුගයක් උදා වනු ඇතැයි විශ්වාස කෙරෙන...

ලොවම කළඹමින් ගිණිගෙන දැවී ගිය ප්‍රංශයේ නෝත්‍රදාම් දේවස්ථානයේ ගින්නට හේතුව එළියට

ප්‍රංශයේ නෝත්‍රදාම් දේවස්ථානයේ ගින්න හටගෙන ඇත්තේ එහි වහලයේ මධ්‍යයේ සිට බවට අනාවරණ වී තිඛෙනවා. ඒ අනුව අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පුලුල් විමර්ශණ සිදුකරන බවයි විදෙස් වාර්තා...

ලොවම කළඹවමින් පාප්වහන්සේ දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිපගනී

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ. දකුණු සුඩානයේ...

25 කට මරු කැඳවූ කුණාටුව

දකුණු නේපාලයේ බාරා දිස්ත්‍රික්කය සහ ඒ අවට ඇතිවූ කුණාටු තත්ත්වයකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් 400 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම සිද්ධිය...

49 දෙනකුට මරු කැඳවූ ක්‍රයිස්‌ට්‌චර්ච් ප්‍රහාරය

නවසීලන්තයේ ක්‍රයිස්‌ට්‌චර්ච් නුවර ඉස්‌ලාම් දේවස්‌ථාන දෙකකට ඊයේ (15 වැනිදා) දහවල් ආයුධ සන්නද්ධ පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් 49 දෙනකු මියගොස්‌ තවත් 50 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇතැයි...

අභිරහස් ගුවන් අනතුරෙන් අමාරුවේ වැටුණු සමාගම

පුද්ගලයින් 157 දෙනෙකුට මාරු කැඳවමින් පසුගිය ඉරිදා (10) ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයින්ග් 737 වර්ගයේ යානාවක් අනතුරට පත්වුනා. මෙම අනතුරත් සමග මේ වනවිය්ට අමෙරිකාවේ බෝයින්ග් වර්ගයේ...

ඉන්දීය ගුවන් නියමුවාට නිදහස

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ප්‍රහාරක යානා නියමුවා නිදහස් කලා. අභිනන්දන් නමැති මෙම නියමුවා අද දිනයේ නිදහස් කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ ප්‍රකාශ කළා.පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ...

POPULAR POST