සිරියාවේ කාර් බෝම්බ පිපිරීමකින් 13ක් මරුට

උතුරු සිරියානු සීමාවේ Tal Abyad ප්‍රදේශයේ සිදු වූ කාර් බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 13 පමන මියගොස් ඇති බව වාර්තා වනවා. තුර්කි බලධාරීන් පවසන්නේ අනතුරින් තවත් පුද්ගලයන් 20ක් පමණ...

මළවුන්ගේ දිනය සැමරීමට සුදානම් වන මෙක්සිකෝ වැසියන්

මෙක්සිකෝ වැසියන් මළවුන්ගේ දිනය සැමරීමට සුදානම් වන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා. මෙම අපුරු මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන අතර ඉන් කිහිපයක් තමයි මේ .

ISIS ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් බග්ඩාඩි ප්‍රහාරයක් අතරතුර මිය ගොස් ඇති බව අමෙරිකානු...

ඉස්ලාම් මූලධර්මවාදී ISIS ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් බග්ඩාඩි ප්‍රහාරයක් අතරතුර මිය ගොස් ඇති බවට විශ්වාස කෙරෙනවා. අමෙරිකානු හමුදා ප්‍රහාරයක් අතරතුර ඔහු මිය යන්නට ඇති බවට අමෙරිකානු මාධ්‍ය විසින්...

ජනපති ජපාන නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට එක් වෙයි

ජපානන රුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180කට අධික රාජ්‍යනායකයන් හා ප‍්‍රභූවරුන් ඉදිරියේ අද(22) ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේ දී උත්කර්ෂවත් අන්දමින්පැවැත්විණි. ලොව රාජ්‍යනායකයන් සමඟ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද...

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙරට සංචාරයට තහනම් පනවයි

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තානාපති කාර්‍යාලය අත්‍යවශ්‍ය කාර්‍යයන් සඳහා හැර මෙරට සංචාරය නොකරන්නැයි එරට ජනතාව වෙත දන්වා තිබෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව එමීර් හි විදේශ කටයුතු...

ඉන්දීය නාවික හමුදාපති ගුණ වයයි

ත්‍රස්තවාදය සාර්ථක ලෙස මර්දනය කළ ශ්‍රී ලංකාවේ අත්දැකීම් තම රටට මෙන්ම ඉන්දීය සාගර කලාපයට වැදගත් වන බව ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් සිං ප්‍රකාශ කළා. නවදිල්ලියේ දී ඊයේ ආරම්භ...

ජපානයේදී අද ආරම්භ වූ රග්බි ලෝක කුසලාන සමාරම්භක උත්සවයේ ඡායාරූප

රග්බි ලෝක කුසලාන තරගාවලිය ජපානයේදී අද ආරම්භ වන අතර, සමාරම්භක තරඟය සත්කාරක ජපාන පිළ සහ රුසියාව අතර පැවැත්වීමට නියමිතයි. 1987 දී ආරම්භ වු රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය කර...

ලිං ලින්ග් සුළි කුණාටුව දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට

දකුණු කොරියාවට දැඩි බලපෑමක් එල්ල කළ ලිං ලින්ග් සුළි කුණාටුව උතුරු කොරියාව දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පැයට කිලෝමීටර 140 ත් 150 ත් අතර...

මිලියන 400 ක් ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයේ

මිලියන 400 කට අධික ෆේස්බුක් පරිශීලකයන්ගේ දුරකථන අංක අන්තර්ජාලයේ පෙන්නුම් කරන බව ඇමරිකාවේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා පෞද්ගලිකත්වය බිද හෙලීමේ නවතම සිද්ධිය ලෙස මෙය සැලකිය...

ජනතාවගේ රජකුමරිය හෙවත් ඩයනා කුමරියගේ අනුස්මරණය අදයි

මීට වසර 22 කට පෙර 1997 වසරේ අගෝස්තු 31 වනදා පැරිසියේ සිදුවූ රිය අනතුරකින් මියගිය, ජනතාවගේ රජකුමරිය ලෙස විරුදාවලිය ලත් ඩයනා කුමරිය බ්‍රිතාන්‍යය පමණක් නොව ලොව පුරා ජනතාව අද අනුස්මරණය කරනවා. 

POPULAR POST