අද පැය 18ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.  අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට...

බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරයි

බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව එම පක්ෂයේ ප්‍රදාන ලේකම් දයාසිරි ජයසේකර මහතා...

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එම් ආර් සී ප්‍රනාන්දු මහතා පත් කරයි

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා...

සංවර්ධන කටයුතු ඇගයීමට සහ නියාමනයට ස්වාධීන කොමිෂන් සභාවක්

පාර්ලිම්න්තුව මගින් අනුමත කරනු ලබන රාජ්‍ය ප්‍රතිපත්තිල අයවැය මගින් වෙන්කරනු ලබන මුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති හා දෙස් විදෙස් ආයෝජන වලින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු ඇගයීම සහ නියාමනය සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කෙරෙනු...

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර කපයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) රාත්‍රියේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.  අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන...

ඇදහැලෙන වර්ෂාව නිසා කලා වැවේ වාන් දොරටු අරී

කන්ද උඩරට ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් එහි වාන් දොරටු දෙකක් විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර  මහතා පැවසීය.

තරුණියකගේ මළ සිරුරක් වැසිකිළි වලකින් ගොඩට

පසුගිය සැප්තැම්බර් මස 25 දින කොග්ගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවට ගොස් අතුරුදහන් වූ තරුණියගේ මළ සිරුර රාහුදූවවත්ත ප්‍රදේශයේ වැසිකිළි වලක තිබී සොයාගෙන ඇත. පසුගිය සැප්තැම්බර් මස 25 දින කොග්ගල...

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හේමසිරි ප්‍රනාන්දු නොපැමිනෙයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අසනීප තත්ත්වයකින් පසුවන නිසා රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද දින පෙනී සිටිය නොහැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම කොමිසමට ලිඛිතව...

දිවයිනේ ප්‍රදේශ රැසකට අද සහ හෙට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල මෙලෙස වැසි තත්ත්වය ඉහල යනු...

ජනපති අතින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල ජනතා අයිතියට

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපල විවෘත කිරීමට සිදුවු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,  ප්‍රවාහන හා...

POPULAR POST