රටම ආදරය කළ කුඹියෝ හි වැඩකරුවෙක් හදිසියේම අතුරුදන් වෙයි – පොලිසිය පරීක්ෂණ අරඹයි (ඡායාරූප)

කුඹියෝ ටෙලිනාට්‍යයේ සංස්කාරක සහ තිර රචක දමිත් චන්ද්‍රසිරි දින කිහිපයක සිට අතුරුදන් බවට ඔහුගේ මිතුරෙකු වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඉකුත් ඔක්තෝම්බර් 29 වැනි දින මෙම පැමිණිල්ල වැලිකඩ පොලිසියට ලැබී ඇති බවයි...

ගොඩක් වෙලාවට කළු සහ රෝස පාට තමයි මම අඳින්නේ – චමත්කා

ෆැෂන් ගැන මොකද හිතන්නේ ? මම කාලෙන් කාලෙට ෆැෂන් කරන කෙනෙක්. හැමවෙලේම වෙනස් විදියට ෆැෂන් කරන කෙනෙක්. ඒ කියන්නේ ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්ද? ඔව්. අනිවාර්යයෙන් කාලෙන් කාලෙට වෙනස් වීමක් වෙනවා. ෆැෂන් කරද්දි කවුරුහරි...

රටේම ආන්දෝලනයක් ඇතිකළ ජැක්ලීන් රඟන According to Matthew එළියට එයි

මෙරට මහත් වූ ආන්දෝලනයක් ඇතිකළ මැතිව් පීරිස් පියතුමාගේ ජීවිත කතාව පාදකකරගනිමින් නිර්මාණය වූ අකෝඩිං ටු මැතිව් සිනමාපටය මෙම මස අගදී තිරයට පැමිණීමට නියමිතය. ඒ. සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය. සම්මානනිය සිනමා...

දීපිකා – රන්වීර් විවාහ මංගල්‍යයේ අවසානය (ඡායාරූප)

දීපිකා-රන්වීර් විවාහ මංගල්‍යයේ "සාද මාලාව" නිමාවට පත් කරමින් බොලිවුඩ් තරු පිරිවරා ගෙන මුම්බායි හිදී අවසන් සාදය පවත්වනු ලැබීය. නළු නිළියන්ට අමතරව ඒ සඳහා කපිල් දේව්, සචින් තෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩා තරු ද සහභාගි...

ඒ ලෙවල් අහිංසාට යළි ඇගයීමක්

ළහිරුකාට පසුගිය දවසක ඇගැයීමක් ලැබුණානේ ඒ ගැන මුලින්ම කියමු ඔව්. ඒ ලෙවල් චිත්‍රපටයේ මගේ රංගනයට කුසලතා සම්මානයක් ලැබුණා හිරු රන් සම්මාන උළෙලෙදී. පළමු රංගනයට මේ වගේ ඇගයීම් ලැබීම ගැන මොකද හිතෙන්නේ? සතුටුයි. ඒ වගේම...

ප්‍රියංකාගේ මංගල්‍යය ලෝක වාර්තාවක් ද ?

ඉන්දියාවේ රාජස්ථාන්හිදී පැවැත්වුණු බොලිවුඩයේ මංගල සීනු අතරට එක් වූ ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ගේ මංගල උත්සවයේ දී ප්‍රියංකා අඩි 75ක් දිග වේලයකින් සැරසී සිටියාය. රැල්ෆ් ලොරොන් නිර්මාණය කළ ඇයගේ මංගල ඇඳුම සඳහා...

ඉන්දියාවේ හොඳම නළුවා සම්මානය කුමාර් සිං

ඉන්දියාවේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවියක් වු ‘හින්දුස්තානිටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට නිමාව දුටු 2018 වසරේ බොලිවුඩයේ හොඳම නළුවා වන්නට ‘මුක්කාබාස්’ චිත්‍රපටයේ රඟපෑ විනීත් කුමාර් සිංට හැකිව තිබේ.

පක්රි බොලිවුඩය යළි රත්කරයි

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ නර්ගිස් පක්රි වසර දෙකකට පසුව බොලිවුඩයේ දකින චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ බුෂාන් පටලේගේ ‘අමාවාස්’ චිත්‍රපටයයි....

ප්‍රකාශ් රාජ් දේශපාලනයට

දමිළ සිනමාවේ දුෂ්ඨ චරිත සඳහා පණපෙවූ දමිළ නළු ප්‍රකාශ් රාජ් දේශපාලනයට පිවිසෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. 2019 පැවැත්වීමට නියමිතව ඇති ලෝක් සභා මැතිවරණයට ඔහු ඉදිරිපත් වන බවට පැවසේ....

බිග්බෝස් ජය දීපිකාට

12 වැනි වතාවට පැවති ‘බිග්බොස්’ රියැලටි තරගය පසුගිය සති අන්තයේදි නිමාවට පත් විය. පුරා මාස තුනක කාලයක් තිස්සේ පැවැත්වෙන මෙම රියලටි තරගය සඳහා ඉන්දියාවේ ජනප්‍රිය...

POPULAR POST