බිලියන 90ක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී

2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

ආසියාවේ හොඳම ගමනාන්තය වූ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව, 2019 වසරේ ආසියාවේ හොඳම නැගී එන සංචාරක ගමනාන්තය ලෙස අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වේ. “ට්‍රැවල් ලෙමින් ඩොට් කොම්“ වෙබ් අඩවිය විසින් ලෝකය පුරා...

ශ්‍රී ලංකාවට මුදල් දෙන්න මූල්‍ය ආයතන බලා සිටී

ශ්‍රී ලංකාවට මුදල් ලබාදීමට එකඟතාව පළ කරන ලද ණයදෙන ආයතන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලැබෙන තුරු සහ දේශපාලන තත්ත්වයේ යම් ස්ථාවර බවක් ඇතිවන තුරු අදාළ තීරණ පසුවට කල් දමා ඇතැයි රජයේ විශ්වාසනීය ආරංචි...

රුපියල ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණා. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකයන්ට අනුව රුපියලේ විකුණුම් මිල අද සටහන් වූයේ 180 යි ශත 90 ක් ලෙසයි. එහි ගැනුම් මිල 176.93 ක් ලෙස...

කෝටි 5 ක් අලුතෙන්ම එළියට එන 10 කාසිය මෙන්න

ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 10 සමරු කාසියේ පළමු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය...

චීන – ශ‍්‍රී ලංකා හරිත බලශක්ති වැඩසටහනක් ආරම්භ වෙයි

‘දීප්තිමත් සහ ආරක්ෂාකාරී ශ‍්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ සූර්ය බලශක්ති උත්පාදනය, සූර්ය වාරි පද්ධති, පොටෝවෝල්ටික් බල තාක්ෂණය ආදී විෂය රැසක් ආවරණය වන පරිදි චීන - ශ‍්‍රී ලංකා හරිත...

ශ්‍රී ලංකාවට ඉන්දීය මෝටර් රථ අහිමිවෙයි

මෙරට ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුකරන මෝටර් රථ අපනයනයන් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ඉන්දීය මෝටර් රථ නිෂ්පාදකයන් පවසනවා. ඉන්දීය මෝටර් රථ නිෂ්පාදක සම්මේලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුගටෝ සෙන්...

POPULAR POST