රුපියල ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණා. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකයන්ට අනුව රුපියලේ විකුණුම් මිල අද සටහන් වූයේ 180 යි ශත 90 ක් ලෙසයි. එහි ගැනුම් මිල 176.93 ක් ලෙස...

අඩුවූ ඉන්ධන මිල

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම ඉන්ධන වර්ග වල මිල රුපියල් 05කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමීන් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය. ඒ...

කෝටි 5 ක් අලුතෙන්ම එළියට එන 10 කාසිය මෙන්න

ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 10 සමරු කාසියේ පළමු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය...

ව්‍යවසායකයන් වැඩි කරන්න අඩු කළ බදු

සුළු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. බදු අනුපාතය ද සියයට 28 සිට 14 දක්වා අඩු කර තිබෙනවා. ව්‍යවසායකයන් වැඩි කරන්න අඩු...

එළවළු මිල යළිත් සීඝ්‍රයෙන් ඉහළට

වෙළදපොළේ එළවළු මිල යළිත් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. උඩරට සහ පහතරට දෙවර්ගයේම එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 200ත්, 300ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. දඹුල්ල, මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලට...

දාහත් ලක්ෂයකට අන්තර්ජාලයේ රැකියා අවස්ථා

අන්තර්ජාල ආර්ථිකය මගින් වසර 2025 වන විට ආසියා - පැසිෆික් කලාපයේ නව පූර්ණ කාලීන රැකියා අවස්ථා 17 ලක්ෂයක් බිහි කරනු ඇතැයි අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එය කලාපයේ දැනට පවතින අන්තර්ජාල රැකියා අවස්ථා...

ශ්‍රී ලංකාවට ඉන්දීය මෝටර් රථ අහිමිවෙයි

මෙරට ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුකරන මෝටර් රථ අපනයනයන් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ඉන්දීය මෝටර් රථ නිෂ්පාදකයන් පවසනවා. ඉන්දීය මෝටර් රථ නිෂ්පාදක සම්මේලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුගටෝ සෙන්...

POPULAR POST