2019 SAG පළමු රන්පදක්කම රනුක දිනාගනී

2

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට හිමි ප්‍රථම රන්පදක්කම දිනාගැනීමට අද සමත් වුනා.

M.P.D රනුක ප්‍රභාත් විසින් මෙම රන්පදක්කම දිනාගත්තා.

ඒ ටයිකුන්දෝ එකල ඉසව්ව සඳහා සහභාගී වෙමින්.

Comments