සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී 6වන වරටත් රන් සපත්තු සම්මානය දිනා ගනී

2

ලොවක් ආදරය කල ලෝකයේම කතාබහකට ලක්වුණු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් තමයි ලයනල් මෙසී කියන්නේ.

ඉතින් මේ වන විට 5 වතාවක්ම මෙම රන් සපත්තුව දිනාගැනීමට සමත් වූ ඔහු පසුගිය  ඔක්තෝම්බර් 16 වන බදාදා ස්පාඤ්ඤයේ  බාසිලෝනා නුවරදී ඔහුගේ හයවන Golden Boot සම්මානය ලබා ගැනීමට සමත් වුනා.

මෙම Golden Boot සම්මානය ලබා ගැනීමෙන් පසු  ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සිය පුතුන් වන ටියාගෝ සහ මාටියෝ සහ ඔහුගේ බිරිඳ ඇන්ටොනෙල්ලා සමඟ ඡායාරූප සඳහා පෙනී සිට තිබෙනවා.

එම සුන්දර මොහොතේ ගත්  ඡායාරූප කිහිපයක් තමයි මේ……….

Comments