සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හර්තික් ශල්‍යකර්මයකට

2

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්තික් පාන්ඩ්යා ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

එංගලන්තයේ ලන්ඩන් නුවර දී ඔහුගේ පිටකොන්දේ ශල්‍යකර්මයක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ හේතුවෙන් ඔහුට කොපමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ

Comments