සජිත් දිනවන මහා ජන රැළිය අද සවස 2ට

3

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරගවදින සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජන රැළි මාලාවේ පළමු ජන රැළිය අද, කොළඹ ගාලූමුවදොර පිටියේ දී පැවැත් වේ.

මෙම රැළිය පස්වරු දෙකට ආරම්භ කිරීමට නියමිත ය

Comments