සජිත්ගේ ව්‍යාපාරික හමුව ඊයේ පැවැත් විය

3

පෞද්ගලික ව්‍යවසායකයින්ට ආර්ථිකය තුළ උපරිම අවස්ථා ලැබෙන පරිදි රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීම තම අපේක්ෂාව බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

දැනට පවතින බදු මුදල් ඉවත් පාලනය බවත් බදු ක්‍රමය ප්‍රතිසංසංස්කරණය කිරීම තුළින් පෞද්ගලික ව්‍යවසායකයින් ධෛර්යමත් කිරීමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය

Comments