ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු 20- 20 තරඟය අද

4

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය අද ආරම්භ වනවා.

ඒ, ලාහෝර් නුවරදීයි. දෙරට අතර විස්සයි විස්ස තරග තුනම එහිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයට මෙලෙස නැවතත් පිවිසෙන්නේ 2009 වසරේ මාර්තු මාසයේ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් පසු ප්‍රථම වතාවටයි.

Comments