ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන 20 – 20 අද

3

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන 20-20 තරඟාවලියේ දෙවන තරඟය අද පාකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

පළමු 20-20තරඟය ලකුණු 65කින් ජය  ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

Comments