ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව අතර 20-20 තුන්වන තරගය අද

4

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද මෙල්බර්න් හිදී පැවැත්වෙනවා.

මේ වනවිටත් දෙකට බිංදුවක් ලෙස තරඟාවලිය ජයගෙන සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

Comments