විවාහයෙන් පසුව දීපිකාගේ සිදුවූ වෙනස

6

සිය විවාහය සිදු වීමත් සමග දිපීකා පදුකෝන්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම මිලියන 30ක් දක්වා වැඩිව තිබෙන බව සඳහන් වනවා.

වර්තමානයේ ආසියාවේ වැඩිම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් සිටින ජනප්‍රිය සිනමා තරුව වන දිපීකා ලෝකයේ සිටින වැඩිම රසික පිරිසක් සිටින ‘ඉන්ටර්ග්‍රැම්ස්’ සිනමා තරු අතරටද මේ වනවිට එකතුව සිටින බව සඳහන් .

සිනමා විචාරකයන් පවසන්නේ දිපීකාගේ විවාහය සිදුවිමත් සමග ඇයගේ ගිණුමට වැඩි රසික පිරිසක් වර්තමානයේ එකතු වී ඇති බවයි.

කෙසේ වෙතත්, දිපිකා මේ වසරේදී ඉතා අඩු බොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ අතර, ඇයගේ ‘පද්මාවත්’ චිත්‍රපටය ඉහළ ආදායමක් උපයා ගන්නට සමත් වූවා.

Comments