රටේ ආරක්ෂාව තවමත් තහවුරු නෑ – සරත් ෆොන්සේකා

0

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය මෙතෙක් සමත් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. 

කැළණිය ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව  මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Comments