යෝකර් රජු වාර්තා පිට තවත් වාර්තා තබයි

3

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තෙවන 20-20 තරඟයේදී කිවියන්ට එරෙහිව ලසිත් මාලිංග තවත් ජාත්‍යන්තර කඩුළු ත්‍රිත්වයක් ලබාගත්තා. 

එහිදී පන්දු 4 කදී පිට පිට කඩුළු 4 ක් ලබාගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එම දස්කම දෙවතාවක් කරමින් නැවතත් ඉතිහාසගත වීමට මාලිංගට හැකියාව ලැබුනා. 

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුළු ත්‍රිත්වයන් 5 ක් ලබාගනිමින් ලසිත් මාලිංග ලොව වැඩිම ත්‍රිත්ව කඩුළු ලාභියාවීමේ භාගයද ලබාගත්තා.

Comments