යුද හමුදාපති තුර්කි තානාපති හමුවෙයි

3

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ටුන්කා ඔස්කුහාදර් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී තිබෙනවා.

ඒ, යුද හමුදා මූලස්ථානයේදීයි.

ඊයේ පැවති මෙම හමුවේදී දශක කිහිපයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරුණු බවයි යුද හමුදාව සඳහන් කළේ.

Comments