මිත්‍යා බලයෙන් ලෙඩ සුව කීරීමට ගොස් දෙදෙනෙකු මරුට

1

අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවති අධ්‍යාත්මික ශක්තියෙන් රෝග සුව කිරීමේ කඳවුරකදී ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් 18ක් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

විවිධ රෝගාබාධයන් සහිත වයස්ගත පුද්ගලයන් මෙම කඳවුරට සහභාගී වී තිබෙන අතර මියගිය වයස්ගත පුද්ගලයන් දෙදෙනාද පාරිසරික තත්වයන් දරා ගැනීමේ නොහැකියාව මත මිය යන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.

Comments