මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකු සියදිවිහානි කරගනී

7
Sri Lankan police officers gather following a shootout on the outskirts of Colombo, Sri Lanka, Saturday, Oct. 8, 2011. A police official said former lawmaker Bharatha Lakshman Premachandra and two of his supporters were killed Saturday in an intraparty shootout during local council elections. (AP Photo/ Eranga Jayawardena)

මහරගම පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ කොස්තාපල්වරයෙකු පොලිස් ස්ථානය ආපනශාලාව ආසන්නයේදී හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද පෙරවරු 09යි 45ට පමණ මොහු සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන ඇති බවයි.

මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ 29 හැවිරිදි අනුරාධපුර, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Comments