පෙරමුණේ ජාතික ජන බලවේග ජන රැළිය ඇරඹේ.

0

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයා නම් කෙරෙන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය ජන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. 

කොළඹ – ගාලූමුවදොරපිටියේදීයි මෙම රැළිය ආරම්භ වූයේ පස්වරු 4ට පමණයි. 

දිවයිනේ ප්‍රදේශ රැසකින් ඒ සඳහා ජනතාව සහභාගි වී සිටිනවා. පස්වරු 6ට පමණ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීම සිදුවනු ඇති බවටයි එම පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ.

Comments