ප්‍රකාශ් රාජ් දේශපාලනයට

18

දමිළ සිනමාවේ දුෂ්ඨ චරිත සඳහා පණපෙවූ දමිළ නළු ප්‍රකාශ් රාජ් දේශපාලනයට පිවිසෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. 2019 පැවැත්වීමට නියමිතව ඇති ලෝක් සභා මැතිවරණයට ඔහු ඉදිරිපත් වන බවට පැවසේ.

සම්මානලාභී නළුවෙකු වන ඔහු මෙම කාරණාව තම ට්විටර් ගිණුම ඔස්සේ සටහන් කර තිබේ.

Comments