නිල් සිනමාව වෙනුවෙන් විවෘත වූ අලුත්ම SEX සිනමා ශාලාව මෙන්න

98

නිල් සිනමාව උදෙසාම වෙන් වූ, නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවක් නෙදර්ලන්තයේ Amsterdam හිදී මහජනයා වෙනුවෙන් විවෘත කර තිබෙනවා .
මේ සිනමා ශාලාව වෙත පැමිණෙන ප්‍රේක්ෂකයින්ට වෙනස්ම ආකාරයේ “පෙනෙන, ඇසෙන, දැනෙන” සිනමා අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව හිමිවන බවයි එහි හිමිකාරිනිය නතාලි පවසන්නේ.

විනෝදය සහ හාස්‍ය ගෙන දෙන ත්‍රිමාණ තාක්ෂණයෙන්(3D) යුත් නිල් සිනමාපට “5D Porn” හි ප්‍රදර්ශනය කරන අතර ඒ චිත්‍රපට නිර්මාණය කර ඇත්තේ නිල් සිනමා නිළි කිම් හෝලන්ඩ්ගේ දායකත්වයෙනි.

Comments