නිදහස් පක්ෂයෙනුත් ජනාධිපති අපේක්ෂයෙකු අවශ්‍ය බව හිටපු ජනපතිනී කියයි

1

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් එය ඉතා යහපත් ක්‍රියාවක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා.

නිට්ටඹුව – වතුපිටිවල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව කියා සිටියා.

Comments