කෝලි මහ රෑ යාමේ බිරිඳ අනුෂ්කා පුදුම කළ හැටි

9

ලෝකෙම අවධානය යොමුව තිබෙන IPL තරඟාවලියේ මෙවර ශූරතාව ලබාගැනීමේ සිහිනය බොඳව ගිය ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක කෝලි මෙහෙයවන RCB කණ්ඩායම වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.

කෙසේ වෙතත් මෙවර තරඟාවලියේ ඔවුන්ට තවත් එක් තරඟයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තරඟාවලිය අතරතුර ලබන සිය විවේකය බිරිඳවන ඉන්දීය සුපිරි නිළි අනුෂ්කා සමඟ ගතකරන්න අමතක නොකළ කෝලි පසුගියදා ඇයව අමුතුම ආකාරයකට පුදුම කළා.

ඒ ඇයගේ 31 වන උපන්දිනය වෙනුවෙන් ඉටිපන්දම්වලින් ආලෝකමත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරමින්.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට අන්තර්ජාලයට එක්ව ඇත්තේ මෙලෙසින්.

Comments