
2015 ජනවාරි මස 15වන දා සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 දක්වා සිදුව ඇතැයි පැවසෙන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර තිබේ.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.
එහි සභාපති ධුරය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිෂ්චකාර උපාලි අබේරත්න විසින් දරණ අතර තවත් සාමාජකයින් සිව් දෙනෙකු පත් කර ඇත.
Comments