අකිලට නැවතත් අයි.සී.සී යෙන් චෝදනා

0

නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන්ට හා ශ්‍රී ලංකාවේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ඔවුන්ගෙ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා එල්ල කර ඇත.

අකිල ධනංජය මීට පෙරද මෙම චෝදනාවට ලක් වීමේන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වද වෙනස් කර නැවත පැමිණිමෙන් අනතුරුව නැවතත් ඔහුට අයි.සී.සී ය විසින් එම චෝදනාවම එල්ල කර ඇත.

Comments